Tuesday, August 30, 2016

2018 ලෑන්ඩ් රෝවර් ඩිෆෙන්ඩර් 

නැවත උපන් සුවිශේෂී Offroader 




අපි හැමෝම දන්නවා 1948 ජුනි මාසයේදී ඇරබුණු  Land Rover Difender Series නිෂ්පාදනය වසර 67ක් පුරා අඛණ්ඩ නිෂ්පාදනය උනු බව. 2015 දෙසැම්බර් මාසයේ දී අවසන් වූ ඔවුන්ගේ Land Rover Difende නිෂ්පාදනයේ අවසන් රථය ( H166 Hue) 2016 ජනවාරි මස 29  වන දින අවසන් විය.


මේ තියෙන්නේ ඒ අවස්ථාව.



    

ඔන්න ඉතින් මේ සිද්ධියෙන් පස්සේ ජගුවාර් ලෑන්ඩ් රෝවර් සමාගම කියා සිටියේ ඔවුන්ගේ නව ඩිෆෙන්ඩර් රථය මුල් රථයට වඩා බෙහෙවින් වෙනස් වනු ඇති බවයි. ඒ අනුව හැමෝම දත කට මැදගෙන බලාගෙන හිටියේ අලුතෙන් එන එක මොන වගේ වෙයිද කියල. ඔන්න  දැන් ඔවුන්ගේ නව ඩිෆෙන්ඩර් රථය නිෂ්පාදනයේ මුලික ආකෘතිය එළිදක්වා තිබෙනවා. හැබැයි එකනම් පරණ එකට වැඩිය මාර look. සමහරුන්ටනම් හිතට අල්ලන එකක් නැහැ හැබැයි.

මෙන්න විස්තර ටික.......................



Engine And Prformence

2018 Land Rover Defender has a huge pool of engines; this model as such, has more than three engine options. When it eventually rolls of the assembly line, it will have either the supercharged 5.0 L V8 engine or the 3.0 L V6 engine. Another option could be the 2.0 L and 2.4 L I-4 engine units developed for the Jaguar XE. All these comply with the newly released EU emissions policies as well as the EPA regulations. It is still too early to tell with certainty, the 2018 Land Rover Defender fuel economy figures. They however will be much better than the figures current models are posting. It is possible the new generation Land Rover will do 35 – 35 mpg combined.





Price & Relese Date

2018 ලෑන්ඩ් රෝවර් ඩිෆෙන්ඩර් නිකුත් කිරීම සඳහා සැබෑ දින හෙළි කර නැත. මෙම රථය කොපමණ මුදලක් යටතේ වෙළද පොලට නිකුත් කරන්නේද යන්න ද තවමත් ඇස්තමේන්තුගත කර නොමැත. කෙසේ වෙතත්  2017 උත්තරය දෙවන කාර්තුවේදී එය ප්රකාශයට පත් කරනු ඇති බවට විශ්වාසයක් පවතී.



View Image......................